06 July 2025

logo

වැග්නර් කණ්ඩායම යුක්‍රේනයේ බක්මුට් හැර යන ලකුණු



යුක්‍රේනයේ බක්මුට් නගරයෙන් තම හමුදා ඉවත් වීමට පටන් ගෙන ඇති බව රුසියාවේ වැග්නර් කණ්ඩායමේ ප්‍රධානියා නිවේදනය කර තිබෙනවා.

වැග්නර් කණ්ඩායමේ ප්‍රධානී Yevgeny Prigozhin ජූනි පළමුවනදා වන විට නගරයේ පාලනය රුසියානු හමුදාවට පවරා දෙන බවටද පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා. 
 
රුසියානු හමුදාවට ගැටුම්කාරී තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි බව ඔප්පු වුවහොත් තම හමුදා ආපසු යාමට සූදානම් බවද ඔහු සඳහන් කරනවා
(colombotimes.lk)