11 July 2025

logo

අමාත්‍යාංශයකට අයත් වාහන විකිණීමට ටෙන්ඩර් කැඳවයි



වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණීම සඳහා ටෙන්ඩර් පත් කැඳවා තිබෙනවා. 
 
එම අමාත්‍යාංශය සඳහන් කළේ සුඛෝපභෝගී වාහන 16ක්, අනෙකුත් වාහන 3ක් සහ අබිලි වාහන 3ක් විකිණීම සඳහා මෙලෙස ටෙන්ඩර් කැඳවා ඇති බවයි. 

අදාළ වාහන ලබන 7වනදා දක්වා පරීක්‍ෂා කිරීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)