කොළඹ දෙසට පැමිණි ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද (16) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදීයි.
එම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ අධික රථ වාහන තදබදයක් හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)