04 July 2025

logo

මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට සාමාජිකන් 09 ක් පත්කෙරේ



ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට සංශෝධන යෝජනා කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 09 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කළා. 
 
සඳුදා (ඔක්තෝබර් 16) නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව විශ්‍රාමලත් අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිසම කටයුතු කරනු ඇති. 
 
අදාළ ගැසට් නිවේදනය පහතින්...
(colombotimes.lk)