30 January 2026

logo

දසවන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා පත් කරයි



දසවන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි පත් කර තිබෙනවා.

එම ධූරය සඳහා ඔහුගේ නම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් යෝජනා කළ අතර අමාත්‍ය සරෝජා පෝල් සාවිත්‍රි විසින් එය ස්ථීර කළා.

මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍ලෙස හේමාලි වීරසිංහ මන්ත්‍රීවරිය තෝරා පත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)