colombotimes.lk
සිංහල | English

06 May 2024

ඉරාන ජනාධිපති ඇතුළු දූත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයට



උමා ඔය ව්‍යාපෘතිය ජන සතු කිරීමෙන් පසු ඉරාන ජනපති ඇතුළු දූත පිරිස කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියා.

එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5ක් අත්සන් කිරීමට නියමිතයි.

එමෙන්ම ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර ඉරාන ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශ දෙකක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)