colombotimes.lk
සිංහල | English

06 May 2024

මහින්ද - ලසන්ත - දුමින්දට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි



අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

ඒ, මැයි මස 8 වනදා දක්වායි.

කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ඔවුන් විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවූ අවස්ථාවේදීයි.
(colombotimes.lk)