06 July 2025

logo

පෞද්ගලික අංශයත් 20,000 ක දීමනාවක් ඉල්ලයි



මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රුපියල් 20,000ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින් පවසනවා. 

එවැනි දීමනාවක් ලබා නොදෙන්නේ නම් ඒ වෙනුවෙන් රජයට බලපෑම් කිරීමට සිදුවන බවයි අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසන්නේ. 
 
මේ අතර වෘත්තිකයින්ගේ ඉවසීම නිවටකමක් ලෙස නොසලකා අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට රජය පියවරගත යුතු බව වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
(colombotimes.lk)