18 October 2025

logo

දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙළිවෙයි



නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 53.134ක් හමුවූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසනවා.

ඔහු සඳහන් කළේ මේ වන විට අදාළ යාත්‍රාවේ සිටි පුද්ගලයන් 5දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙන බවයි. 

(colombotimes.lk)