22 November 2024


සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපතිට භාරදෙයි



සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව අද (07) ජනාධිපති අනුර කුමාර දිසානායකට භාරදී තිබෙනවා.

එම ලේඛනය වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)