ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල තවත් පහළ ගොස් තිබෙනවා.ඒ අනුව අද(26) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.62 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 308.54ක් ලෙසත් සටහන් වුණා.(colombotimes.lk)