colombotimes.lk
සිංහල | English

26 April 2024

සූදු බදු සංශෝධනය දෙවන වර කියවීම අද



අද (23) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, සුරාබදු ආඥා පනත යටතේ අංක 2312/70 දරන ගැසට් පත්‍රයේ සඳහන් නිවේදනය ඇතුළු නියෝග කිහිපයක් අද විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත බව සඳහන්.
(colombotimes.lk)