colombotimes.lk
සිංහල | English

06 May 2024

හෙට පැය 14ක ජල කප්පාදුවක්



හෙට (27) ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව හෙට සවස 5.00 සිට ඉරිදා (28) උදෑසන 7.00 දක්වා කොළඹ 5 සහ 6, දෙහිවල - ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශවලට, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදු වනවා.

(colombotimes.lk)