11 July 2025

logo

ජලයට, ගින්නට විනාශ නොවන තැඹිලි පාට Black Box එකේ කතාව | Exclusive Video



Black Box, එහෙම නැත්නම් කළු පෙට්ටිය. ගුවන් යානයක් කඩන් වැටුණොත්, අනතුරකට ලක් වුණොත් ඊළඟට හැමෝගෙම අවධානය යන්නේ කළු පෙටියට. 

මොකද්ද මේක ඇතුළේ තියෙන්නේ? ඇත්තටම මේකෙන් වෙන්නේ මොකද්ද? ගුවන් යානයක් විනාශ වුණාට කළු පෙට්ටිය විනාශ වෙන්නේ නැත්තේ ඇයි? දැනට ඔබේ හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්නවලට උත්තර මෙන්න මේ Video එකේ තියෙනවා.

අද සිට Colombo Times ගෙන එන අලුත්ම විශේෂාංගයයි මේ. 

ඔබ නොදන්නා දේවල් ගැන විනාඩියෙන් කතා කරන CT Now. පහත Video එකෙන් ඔබට බලන්න පුළුවන් දන්නා කියන කළු පෙට්ටියේ නොදන්නා කතාව.



(colombotimes.lk)