04 July 2025

logo

Theranos නිර්මාතෘ Elizabeth Holmes ට සිරදඬුවම්



Theranos නිර්මාතෘ Elizabeth Holmes ට වසර 11ක සිර දඬුවමක් ලබාදී තිබෙනවා.

ඒ, Silicon Valley මූල්‍ය වංචාවට අදාළවයි.

ඒ අනුව 2018 වර්ෂයේදී සිදුවූ බව කියන ආයෝජකයින්ට වංචා කිරීමේ චෝදනා හතරකට අදාළව ඇය වරදකරු වී තිබෙනවා.

මේ හේතුවෙන් ඇයට ඊයේ සවස 2ට ෆෙඩරල් බන්ධනාගාර කඳවුරකට පැමිණෙන ලෙස නියෝග කෙරුණා.
(colombotimes.lk)