06 July 2025

logo

චීනයේ යළිත් කොවිඩ් අවදානමක්



කොවිඩ් ප්‍රභේදයේ නව රැල්ල සමඟ චීනය පුරා යළිත් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. 

ජූනි මාසයේදී සතියකට රෝගීන් මිලියන 65ක් පමණ එරටින් වාර්තා වනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා ඇති බව සඳහන්.
 
පසුගිය ශීත සෘතුවේදී “ශුන්‍ය කොවිඩ්” ප්‍රතිපත්තිය ඉවත් කිරීමෙන් පසුව මෙලෙස රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වොෂින්ටන් පෝස්ට් වාර්තා කර ඇත්තේ.
(colombotimes.lk)