13 December 2025

logo

මෙවර ජාතික අලුත් අවුරුදු චාරිත්‍ර උළෙල කඩුවෙලදී



ජාතික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර උළෙල කඩුවෙල පහළ බෝමිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එම කටයුතු සිදු කරන බවයි.

මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මාතලේ රත්තොට ගණේතැන්න පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)