ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයන් 08 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය ප්‍රකාශ කළා.
(colombotimes.lk)