23 February 2025


නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් සකස් කිරීමට කමිටුවක්



නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.  

ඒ ඊයේ (22) පාර්ලිමේන්තුවේදීයි.

ඔහු කියා සිටියේ නීති විශේෂඥ රින්සි අල්සකුලරත්නගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති බවයි.

 
(colombotimes.lk)