දුම්රිවල ගැටීමෙන් පමණක් පසුගිය වසර 13ක කාලය තුළ වනඅලි සහ ඇතුන් 149දෙනෙක් මියගොස් තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දුම්රිය මාර්ගවල වන අලි ගැවසෙන හා මාරු වන ස්ථානවලදී මෙම අනතුරු සිදුව ඇති බවයි.
දුම්රිය අනතුරුවලින් වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් 2023 වසරේදී සිදුවී තිබෙනවා.
එම සංඛ්‍යාව 24ක්.
(colombotimes.lk)