රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි.
මේ වන විට රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හුදු පාතාල කල්ලි අතර ගැටුමක් බවත් එය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)