කුෂ් කිලෝග්‍රෑම් 12ක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීයි.
ඔවුන් තිදෙනා ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් තුළ සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය තම සන්තකයේ තබාගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 1.2ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)