ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 6කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ අනතුරු මෙලෙස දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)