07 December 2025

logo

ණය ප්‍රතිව්‍යුහගතකරණයට විපක්ෂය එරෙහි වන හේතුව තිස්ස කියයි (VIDEO)



පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසනවා.

ඒ සේවක භාරකාර අරමුදලට ගැටළුවක් ඇති වන බව සඳහන් කරමින්.

මේ සම්බන්ධව Colombo Times අප හා එක් වෙමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අදහස් දක්වා සිටියා.

එම අදහස් පහතින් (VIDEO)...
(colombotimes.lk)