colombotimes.lk
සිංහල | English

27 April 2024

අද දිනයේ රන් මිල මෙන්න



පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රත්තරන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 171,500ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල රුපියල් 21,440ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වී තිබුණේ රුපියල් 187,000ක් ලෙසයි.

(colombotimes.lk)