ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව අද (11) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299ක් ලෙස සටහන් වී තිබෙනවා.එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 308.34ක් ලෙසයි.(colombotimes.lk)