colombotimes.lk
සිංහල | English

19 May 2024

අද ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි



අද (05) සිට ලබන (15) වනදා දක්වා දිවයිනට සෘජුවම ඉහළින් සුර්යයා පිහිටන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද දහවල් 12.12ට බලපිටිය, ඇල්පිටිය, මොරවක සහ තිස්සමහාරාම යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 
(colombotimes.lk)