colombotimes.lk
සිංහල | English

17 May 2024

පන්නිපිටිය - මහල්වරාව පාරේ ගමනාගමනයට බාධා



අද උදෑසන පන්නිපිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න නිසා මේ වනවිට පන්නිපිටිය - මහල්වරාව පාරේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.
 
(colombotimes.lk)