colombotimes.lk
සිංහල | English

27 April 2024

නුවරඑළිය නානුඔය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ



බංගලාහත ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් නුවරඑළිය නානුඔය මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

පන්විල කබලගල මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇත්තේ, හාතලේ ප්‍රදේශයෙන්.

ඒ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ගමනාගමනය ඇණහිට තිබෙනවා.

අවදානම් පවුල් දෙකක් එම ප්‍රදේශයෙන් ඉවත් කළ බව පොලිසිය සඳහන් කළා.
(colombotimes.lk)