ලංකාවේ .LK වෙබ් අඩවි සඳහා පැවැත්වෙන දැවැන්තම සහ ප්‍රමුඛතම සම්මාන උළෙල Best Web 2025, මේ වසරේදීද පැවැත්වීමට නියමිතයි.
මෙවරද සම්මාන උළෙලේදී මාධ්‍ය අංශයෙන් අවසන් වෙබ් අඩවි අතරට Colombo Times තේරී පත්වී ඇති බව අප ඔබට වාර්තා කරන්නේ ඉමහත් සාඩම්බරයෙන්.
ගියවර Best Web සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මාධ්‍ය වෙබ් අඩවියට හිමි රන් සම්මානය හිමිකරගත්තේ Colombo Times අපයි.
එමෙන්ම මේ වසරේදීද අවසන් වටය දක්වා අප පැමිණ ඇති අතර මින් ඉදිරියට Colombo Times ගෙනයාමේ බලය හිමිවන්නේ Colombo Times පරිශීලක ඔබටයි.
ඒ වෙනුවෙන් වන Rate & Review තරග වටය ජූලි 2වනදා ආරම්භ වන අතර ඒ පිළිබඳව වැඩි විස්තර ඔබ වෙත වාර්තා කරන්න අප සූදානම්.
(colombotimes.lk)