මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 12දෙනෙක් යාත්රාවක් සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් පේදුරුතුඩුව මුහුදේ ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)