සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළෙඳාම් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙක් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පරිශ්‍රයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 සහ 48 හැවිරිදි වියේ පසුවන චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක්.
(colombotimes.lk)