සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ කාවින්ද ජයවර්ධන වතිකානුවට ගොස් තිබෙනවා.
ඒ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම වෙනුවෙන්.
එහිදී ඔවුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ශෝක ලිපියක්ද භාරදී තිබෙනවා.
(colombotimes.lk)