දියේ ගිලීමෙන් තරුණියන් දෙදෙනෙක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ නොරොච්චෝලය පොලිස් වසමේ දලුව මෝයකට ආසන්නයේ දිය නාමින් සිටියදීයි.
මියගිය තරුණයා වයස අවුරුදු 25ක් වන සහ මියගිය තරුණියන් දෙදෙනා වයස අවුරුදු 18ක් හා 19ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පොලීසිය සඳහන් කළේ අදාළ මෘත ශරීර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.
(colombotimes.lk)
