ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පය පැටලී වේදිකාව මත ඇද වැටී තිබෙනවා.
ඒ කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති නාවික හමුදා උපාධි ප්‍රධානෝත්වයකට සහභාගී වුණු අවස්ථාවකදීයී.
ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වහා බයිඩන්ට නැගිටීමටත්, පසුව ඔහුට අසුන් ගැනීමටත් උදවු කර තිබෙනවා.
80 හැවිරිදි බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවන වයස්ගතම පුද්ගලයා වනවා.
(colombotimes.lk)