04 July 2025

logo

එක්සත් ජනපදය විසින් රුසියාවට දත්ත ලබා නොදීමට තීරණයක්



එක්සත් ජනපදය විසින් 'START' න්‍යෂ්ටික ගිවිසුම යටතේ රුසියාව සමඟ දත්ත හුවමාරු කිරීම නතර කර තිබෙනවා.

එසේ ලබා නොදෙන දත්ත අතරට මිසයිල දියත් කිරීමේ ස්ථාන පිළිබඳ තොරතුරුද ඇතුලත් වන බව සඳහන්.

නමුත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල සහ සබ්මැරීන හරහා දියත් කරන බැලස්ටික් මිසයිල පිළිබඳ තොරතුරු ලබාදීම නතර කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
(colombotimes.lk)