02 January 2026

logo

යුක්‍රේන ගුවන් ප්‍රහාරයක් රුසියානු භටයින් 60 කට දිවි අහිමි කරයි



යුක්‍රේන ගුවන් ප්‍රහාරයකින් රුසියානු හමුදා භටයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු හමුදාව ද තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බවට සනාථ කර තිබෙනවා.

ඒ අනුව සිය හමුදා වෙත මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වූ බව ඔවුන් කියා සිටියා.

රුසියාවේ ඩොන්ස් ප්‍රාන්තයේ පිහිටි රුසියානු පුහුණු කඳවුරකට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)