22 October 2025

logo

ලූවර් කෞතුකාගාරයෙන් සොරකම් කළ ආභරණවල වටිනාකම අනාවරණය වෙයි



පසුගියදා පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ සිදු වූ කොල්ලයේදී සොරකම් කරන ලද ආභරණවල වටිනාකම මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී සොරාගෙන ඇති කෞතුක ආභරණවල වටිනාකම ඩොලර් මිලියන 102ක් බවයි.

(colombotimes.lk)