25 May 2025


ප්‍රවීණ ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ ගායනවේදී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ අද (25) උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හීදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වුණා.

පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමඟ), අත මිට කාසි පනම්‍ ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමඟ), වැනි ජනප්‍රිය ගීත රැසක් චන්ද්‍රා ද සිල්වා වීරසිංහ විසින් ගායනා කර තිබෙනවා.
 


(colombotimes.lk)