18 January 2026

logo

විජිත හේරත් පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවය සහභාගි වෙයි



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට අද (26) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වී තිබෙනවා.

එම අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදීයි.

විදේශ කටයුතු අමාත්යංශය නිවේදනය කළේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍යවරයා ඊට සහභාගී වූ බවයි.

(colombotimes.lk)