දිවයින පුරා අද (06) උදෑසන ආරම්භ කළ පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට මධ්‍යස්ථාන 13,759කදී පැවැත්වෙනවා.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ මේ වන විට මැතිවරණ කටයුතු සාමකාමී අන්දමින් පැවැත්වෙන බවයි.
පළාත් පාලන ඡන්ද විමසීම අද උදෑසන 7.00ට ආරම්භ කළ අතර එය පස්වරු 4.00ට අවසන් වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)