06 July 2025

logo

WATCH VIDEO| 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව දල්වයි



2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ගිනි සිළුව දැල්වීම ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී සිදු කර තිබෙනවා.

මෙය දින 11ක් ග්‍රීසියේ ඇතැන්ස් නුවර ධාවනය කර ලබන අප්‍රේල් මස 26 වන දින ඇතැන්ස් නුවර පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටු නියෝජිත පිරිස වෙත භාරදීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුව ජූලි මස 26 වනදා පැරිස් ඔලිම්පික් උළෙල සඳහා එය සත්කාරක ක්‍රීඩාංගනයට රැගෙන ඒමට නියමිත බවයි. 
(colombotimes.lk)