13 December 2025

logo

යුක්‍රේන ජනපතිට එක්සත් රාජධානියෙන් උණුසුම් පිළිගැනීමක්



යුක්‍රේන ජනපති Volodymyr Zelenskiy ඇමෙරිකානු සංචාරයෙන් පසු එක්සත් රාජධානි බලා පිටත්ව ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී යුක්‍රේන ජනපතිට උණුසුම් පිළිගැනීමක්ද ලැබුණු බවයි.

Zelenskiy එක්සත් රාජධානියට පැමිණීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමුවී තිබෙනවා.

යුක්‍රේන ජනාධිපතිවරයා අද (02) චාල්ස් රජුව හමුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)