07 May 2025


වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 2028
ඡන්ද ප්‍රතිශතය - 44.16%  
සභික (08)

සමගි ජන බලවේගය - 1289
ඡන්ද ප්‍රතිශතය - 28.07%  
සභික (04)

පොදුජන එක්සත් පෙරමුණ - 499
ඡන්ද ප්‍රතිශතය - 10.87%  
සභික (02)

සර්ව ජන බලය - 359
ඡන්ද ප්‍රතිශතය - 07.82%  
සභික (01)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 324
ඡන්ද ප්‍රතිශතය - 07.06%  
සභික (01)

(colombotimes.lk)