13 December 2025

logo

''අපි ගිනි කන්දක් උඩ සොසේජස් කන ජාතියක්'' - ප්‍රවාහන ඇමති



''අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක්'' යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. 

එමෙන්ම කුමන ආණ්ඩුවක් තිබුනත් එදිනෙදා වියදම් පවා පියවා ගැනීමට ප්‍රමාණවත් අදායමක් ලංකා ආණ්ඩුවට නොතිබුන බව අමාත්‍යවරයා කියා සිටියා. 
 
මේ අතර මුළු ආදායම ප්‍රමාණවත් වී ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ආධාර මෙන්ම රාජ්‍ය ණය පොලී ගෙවීමට පමණක් බව ඔහු සඳහන් කළා.
(colombotimes.lk)