21 June 2025


බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ අත්අඩංගුවට



රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ව්‍යාපාරිකයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පිටකෝට්ටේ ප්‍රදේශයේදීයි.  

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පවරා ගන්නා ලද ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා.

(colombotimes.lk)