ගෙවුණු සතිය තුළ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (27) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 62.39ක් ලෙසයි.
ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.48ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)
