17 December 2025

logo

ලෝක වෙළඳපොළේ රන් මිලට සිදු වූ දේ



ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව රන් අවුන්සයක මිල අද (17) පෙරවරුවේ සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 4,307ක් ලෙසයි.

එමෙන්ම ඊයේ (16) රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,277ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)