15 December 2025

logo

කොලොම්බියාවේ පුද්ගලයන් 17ක් ජීවිතක්ෂයට



උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 17දෙනෙක් මිය ගොස් තිබෙන බවයි. 

එමෙන්ම තවත් පුද්ගලයන් 20දෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 37දෙනෙක් සිට ඇති අතර රථය අඩි 262ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි. 

(colombotimes.lk)