30 June 2025

logo

WhatsApp Group සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දෙයි



WhatsApp පරිපාලකයින් දුරස්ථ ස්ථානයක සිටියදී WhatsApp Group කළමනාකරණය කිරීම සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙය ‘Send for admin review’ ලෙස පරිශීලකයින් හට ලබාදීම සිදුකළා.

WhatsApp Group හි සිටින සාමාජිකයින් හට Messages පිළිබඳව සැලකිල්ලක් දක්වන ලෙස Admin වෙත පණිවිඩ යැවිය හැකියි.

ඒ අනුව එම Messages එක කියවීමට අවස්තාව ලබා දෙනවාද? මකා දමනවාද? යන්න සම්බන්ධයෙන් Admin හට තීරණය කිරීමට මෙමඟින් හැකියාව ලැබෙනවා.
(colombotimes.lk)